custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මනමාලි ගීතයේ හිටපු ලස්සනම කෙල්ල අද ඇමරිකාවේ සැමියා එක්ක ගෙවන ජිවිතේ

custom_html_banner1
Spread the love

හැමෝම ගොඩක් ආසාවෙන් බලපු ගීතයක් තමයි ඉරාජ්ගේ මනමාලි ගීතය. අද වෙද්දී ගීත නිර්මාණය අතරේ ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ඉරාජ් කියන්නේ. මෙයත් ඔහු අතින් නිමවූ ලස්සන ගීතයක්. ඒ ගීතයට තෝරාගත් විශේෂම චරිතය තමයි සුරූපී මරියා අල් කසස් කියන්නේ. 2012 වසරේ පැවති මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් ඇය ඉන් අනතුරුව විශාල ප්‍රසිද්දියක් ලැබුවා.

එතැන ඉදන් අද දක්වා ඇය විවිධ වෙළෙඳ දැන්වීම් දකින්න ලැබුනා. ඉතින් පසු ගිය කාලයේ සිරස ටීවී නාලිකාවේ විකාශය වුනු ඉලන්දාරියා වැඩසටහනේත් අපට ඇයව නිවේදිකාවක් විදිහට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ ජීවිතය ගැන කතා කලොත් ඇයට ගොඩක්ම ෆොරීන් ලුක් එක ඇවිත් තියෙන්නේ ඇයගේ දෙමව්පියන්ගේන්ලු මොකද ඇයගේ තාත්තා ඇරබික් කෙනෙක් අම්මානම් ලංකවෙයි රෂියා වලයි දෙකේම හැදුන වැඩුන කෙනෙක් ඉතින් අනික තමයි මරියා ඉපදිලා තියෙන්නෙත් රුසියාවේ මොසකව්වල.

ඇය ලංකාවට එද්දී වයස අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක් තමයි. ඇය තමන්ගේ ආච්චිසියා ලග තමයි හැදෙන්නේ. අනිත් දේ තමයි ඇය ආසම බීම වර්ගය තමයි තැඹිලි. හැමදාම වගේ තැඹිලි බොනවා. සමහර දවස් වලට තැඹිලි ගෙඩි 10ක් විතර බොනවලු. එයාගේ ලස්සන වීමේ රහස තමයි ඒ. එයා අද වෙද්දී ජිවත් වෙන්නේ ඇමරිකාවේ කියල තමයි අපිට දැනගන්නට ලැබුනේ. ඉරජ්ගේ මනමාලි ගීතයෙන් ලංකාවේම ජනප්‍රිය වූ ඇය අද සැමියා එක්ක ගෙවන ජිවිතයේ ලස්සන ජායාරූප ටිකක් ගෙන එන්නයි මේ සුදානම් වෙන්නේ.

 

 

 

custom_html_banner1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button