custom_html_banner1
ගොසිප් පුවත්

කිත්තානේ ගීය ගයා, සිරස වොයිස් ටීන්ස් ඔස්සේ රටේම ආදරය දිනාගත් – සහන්ගි උපන්දිනය සැමරුවේ මෙහෙමයි – (PHOTOS)

custom_html_banner1
Spread the love

කිත්තානේ කිනත්තේ ගීය ගයා මෙරට ප්‍රථම ජාත්‍යන්තර ගායන රියැලටි තරඟාවලිය සිරස වොයිස් ටීන්ස් ඔස්සේ රටේම ආදරය දිනාගත් දක්ෂ දැරියක් තමයි සහන්ගි හන්සාන්ජලී කියන්නේ.

ඇය වොයිස් ටීන්ස් තරඟයේ ගැයූ කිත්තානේ ගීතය කෝටියකට අධික පිරිසක් යූටියුබ් ඔස්සේ නරඹා තිබුණා..

ඇය වොයිස් ටීන්ස් තරඟයෙන් අනතුරුව තමන්ගේම යූටියුබ් නාලිකාවක් මගින් සිය ගීත නිර්මාණ 2ක් එළිදැක්වූ අතර ඒ නිර්මාණ ද්විත්වයම ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ගීතයන්ය..

යූටියුබ් සිල්වර් බට්න් එක ලබාගැනීමටද සහන්ගිට හැකි වුණා..
සහන්ගි පසුගිය පෙබරවාරි 13 සිය 15 වෙනි උපන්දිනය සැමරුවා. ඇයගේ අනාගතයට ට්වෙන්ටි වන් අපේ උණුසුම් සුභාශිංෂන….

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button