custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අනිවා බලන්න වටින සුරංගනාවෝ පරදන මිහිබට දෙව්දුව මේ ආදරයයි රූහිගේ සරාගී හයිෆයි ජීවිතේ

custom_html_banner1
Spread the love

මේ ආදරයයි කියන්නේ ලංකාවම නරඹන අංක 1 හින්දි ටෙලිනාට්‍යයයි. සිරස ටීවී ඔස්සේ විකාශය වන මේ ආදරයයි ටෙලිනාට්‍යයේ කවුරුත් ආදරය කරන චරිතයක් තමයි රූහි කියල කියන්නේ.

රූහිට රංගනයෙන් දායක වෙන්නේ සුරූපී ඉන්දීය නිලි ආදිති භාටියායි. ආදිති උපත ලබන්නේ 1999 ඔක්තෝබර් 29 වනදායි. ඇය කුඩා කාලයේ සිටම විවිධ ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වුණා.

කුඩා කල සිට ඇගේ සිහිනයට ලංවීමට ඇයට හැකි වුණා. ඇ‍ය පසුගිය කාලයේදී ජීවත් වුණේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේයි. මේ ආදරයයි ටෙලිනාට්‍යය දැන් ඉන්දියාවේ විකාශය වෙලා ඉවරයි. එයින් පසු ඇය සුඛෝපභෝගී සුපිරි ජීවිතයක් ගත කරනු අපට දැකගත හැකිවුණා. මේ දෙව්දුවක් වගේම ලස්සන සුරූපී ආදිතිගේ සුන්දර ජායාරූප පෙළක්.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button