custom_html_banner1
විදෙස් පුවත්විශේෂාංග

ලොව මවිත කරමින්, ව්‍යාග්‍රයෙකුගේ ඇසෙහි සිදු කළ සැත්කම

custom_html_banner1
Spread the love

ව්‍යාග්‍රයෙකුගේ ඇසෙහි සිදු කළ සැත්කමක් අතිසාර්ථව අවසන් කිරීමට හැකි වූ බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය රෝහල පවසනවා.

එම රෝහලේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙවැනි සැත්කමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

රත්නා, නමැති මෙම ව්‍යාග්‍රයාගේ ඇසෙහි සුදු මතුවීම හේතුවෙන් පෙනීම අහිමිව ගොස් තිබු බව ද වාර්තා වනවා.

ඒ හේතුවෙන් 17 හැවිරිදි වියෙහි පසුවන අදාළ ව්‍යාග්‍රයා සිය ඇස උණ පතුරක් මගින් තුවාල කර ගෙන ඇති බව ද සඳහන්.

Shepreth වනජීවි උද්‍යානයේ ජීවත් වන මෙම ව්‍යාග්‍රයාගේ බර කිලෝග්‍රෑම් 93 ක් වන අතර අදාළ සැත්කම විනාඩි 30ක කාලයක් සිදු කළ බව ද සඳහන්.

01

custom_html_banner1

02

03

04

05

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button