custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් ආසාදිත බිරිඳ මියගොස් ‘දින තුනකට පසු’ සැමියාත් මරුට

custom_html_banner1
Spread the love

කොවි.ඩ්19 වෛ රසය අසා දනය වු බිරිද මිය-ගොස් දින තුනකට පසු ඊයේ (16)දින රාත්‍රියේ ඇගේ සැමියාද මිය-ගොස් ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය ප රික්ෂක වරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අන තුරුව කාන්තාව මිය-ගිය අතර ඇයට කොවි.ඩ්19 වෛ රසය වැළඳී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ (16) ලැබුණු PCR වාර්තාව මගිනුයි.

මෙසේ මිය-ගොස් ඇත්තේ බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්.පාර්වති නැමති (68) හැවිරිදි තිදරු මවකි.

ඇයගේ මිය-ගිය සැමියා වන එස්.වඩිවේල් (76) ද PCR පරි ක්ෂණයට භාජනය කර ඇති අතර තවමත් වාර්තා ලැබී නොමැති බවයි මහජන සෞඛ්‍ය ප රික්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළේ.

මිය-ගිය දෙදෙනාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් වාර්තා වනවා.

මේ අතර කොවි.ඩ් ආසා දිතයින් නිවසේ තබා ප්‍ර තිකාර කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් කොවි.ඩ් මර්දන බලකායේ ප්‍රධානී යු ද හ මුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් වැඩිදුර කරුණු විමසා සිටියා.

අද (17) පැවැත්වෙන රැස්වීමකින් අ නතුරුව මේ පිළිබඳව සියලුම නිර්නායක විමසා බැලීමෙන් අ නතුරුව තීරණයක් ගන්නා බවත් , විශේෂයෙන් ආසා දිතයින් ගෙදර තැබීම සිදු වන්නේ රෝහල්වල ඉඩ මදිකම නිසා නොවන බවත් යු ද හ මුදාපතිවරයා සඳහන් කර සිටියා

custom_html_banner1

ක්‍රම 3කට අනුව ක්‍රියා කරන බවත් යම්කිසි කොවි ඩ් ආසා දිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව රෝහලකට යැවීය යුතු ආස දිතයෙක් නම් මහජන සෞඛ්‍ය ප රීක්ෂකවරයා සහ වෛද්‍ය නිලධාරියා විසින් රෝගියා රෝහලට යොමු කරනු ඇති බව ඔහු සඳහන් කළා.

රෝහල් තුල ප්‍ර තිකාර ගත යුතු පුද්ගලයින් සිටිනම් ඔවුන් අනිවාර්යෙන් රෝහල්වල රඳවා ප්‍ර තිකාර ගත යුතු බවත් හ මුදාපතිවරයා සඳහන් කළා.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ප්‍ර තිකාර කළ යුතු රෝ ගීන් ලෙස තවත් කොටසක් සිටින බවත් ඔවුන් ආසා දිතයින් වුවත් රෝග ල ක්ෂණ අනුව අමාරු නොවන බැවින් මොවුන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවන බවත් සඳහන් කර සිටියා.

රෝ ගී ලක්ෂණ නොමැති අපහසුතා නොමැති කණ්ඩායම් නිවසේ රඳවා ප්‍ර තිකාර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍යතාව අනුව රෝහල්වලට යොමුකරන බවත් යු ද හ මුදාපතිවරයා පවසනවා.

Source – Live@8

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button