custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

69 වන විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට

custom_html_banner1
Spread the love

කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කරන ලද 2020 විශ්ව රූ රැජිණ තේරීමේ තරගාවලියෙන් පසුව 2021 විශ්ව රූ රැජිණ ලෙස මෙක්සිකානු රූ රැජිනි ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේදී කිරුළු පැළඳෟමට සමත් වූවා.

26 හැවිරිදි නිරූපණ ශිල්පිනියකු මෙන්ම මෘදුකාංග ඉංජිනේරුවරියකද වන ඇන්ඩ්‍රියා මේසා අවසන් මහා තරඟයේ දී ඉන්දියාව, බ්‍රසීලය, පේරු රාජ්‍ය සහ ඩොමිනික් ජනරජය නියෝජනය කළ තරඟකාරියක් සිව් දෙනා සමඟ අවසන් මහා තරඟයේදී තරඟ වැදුණා.

ලොව පුරා රටවල් හැත්තෑ 74ක් නියෝජනය කරමින් සහභාගි වූ රූමතියන් අතුරින් ඇන්ඩ්‍රියානා මේසා මෙවර කිරුළ දිනා ගත්තේ විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගත් තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත් වෙමින්.

මෙවර විශ්ව රූ රැජිණ තේරීමේ උළෙල සංවිධානය කර තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෙමිනෝල්ඩ් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රය තුලයි.

01

02

custom_html_banner1

03

04

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button