custom_html_banner1
දේශීය පුවත්

අපි කිරිපිටි ආනයනය නැවැත්තුවම නවසීලන්තයේ අගමැතිතුමා ලංකාවට එයි – මහින්දානන්ද

custom_html_banner1
Spread the love

ඉදිරි වසර 4 තුල මෙරට කිරිපිටි ආනයනය නවතා රටේ කිරි අවශ්‍යතාවය රටතුල නිෂ්පාදනය කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අද දින මාධ්‍ය අමතමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එක් දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරිපිටි මෙරටට ආනායනය කරන බවයි.

“නවසීලන්තයේ දෙවන විශාලතම අපනයනකරුවා තමයි ලංකාව. ඒ නිසා අපි දන්නවා අපි කිරිපිටි ආනයනය නතර කරපු ගමන් නවසීලන්තයේ අග්‍රාමාත්‍යතුමා ලංකාවට එනවා. කිරි පිටි ආනායයන සම්පූර්ණයෙන් නතර කරලා දියර කිරි ව්‍යාප්ත කරනවා” යැයි වැඩිදුරටත් ඒ මහතා පවසයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button