custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හැමෝම ආදරය කරන ඉෂි අම්මා සැමියා සමග සැපට ගෙවන සුපිරි ජීවිතේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

අපේ රටේ ගොඩක් දෙනෙක් ගොඩක් අසාවෙන් බොහෝ කාලයක් තිස්සේ නරඹන ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ඉන්දීය ටෙලි කතා මාලාවක් තමයි මේ ආදරයයි කියන්නේ. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ඉෂිතා භල්හා එහෙමත් නැත්නම් හැමෝම ආදරේට කියන්නේ ඉෂි අම්මා කියලා.

ඉතින් හැමෝම දන්නේ ඉෂිතා කිවුවාම උනාට ඇයගේ සැබෑ නම තමයි දිව්‍යංකා ත්‍රිපාති. ඉතින් ඒ වගේම ඉතා දීර්ඝ කාලයක් ඉන්දියාවේ ටෙලිවිශනයේ ජනප්‍රියම චරිතයක් තමයි මේ ඉෂිතා. ඉතින් 1984 දෙසැම්බර් 14 දින උපත ලැබූ ඇය මූලික අධ්‍යාපනය බෝපාල් හි නූතන් විද්‍යාලයෙන් තමයි හදාරලා තියෙන්නේ.

ඉතින් ඒ වගේම ඇයගේ වර්ථමාන සැමියා විවේක් දාහියා සමඟ 2016 ජූලි 8 වෙනිදා බෝපාල්හිදී තමයි විවාහ සිදු වෙලා තියෙන්නේ. 2017 දී ඇය Forbes Celebrity 100 චිත්‍රපටයේ පෙනී සිටි පළමු ඉන්දියානු රූපවාහිනී නිළිය බවටද පත්වෙලා තියනවා. ඒ වගේම 2019 දී දිව්‍යංකා ත්‍රිපාති විසින් ස්ටාර් ප්ලස් නමැති රියැලිටි වැඩසටහනක් වන ද වොයිස් සඳහා එහි සත්කාරකත්වය සපයලා තියෙන්නෙත් අපි මේ කතා කරන ඉෂිතාම තමයි.

2004 දී දිව්‍යංකා ඉන්දියාවේ Best cinestars ki khoj වැඩසටහන සඳහා සහභාගී වෙලා බෝපාල් කලාපයෙන් ඉහළම 8 දෙනා අතරටත් එන්න ඇයට හැකි වෙලා තියනවා….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button