ගොසිප් පුවත්තරු හුට පට

දෙරණෙන් ඇවිත්, දෙරණෙන් හමුවී විවාහ වුණු අලුත් කපල් එක

ටීවී දෙරණ කියන්නේ ඉතින් ලංකාවේ තියන ඉතා ජනප්‍රියත්වයට පත්වෙලා ප්‍රධානම පෙලේ රුපවාහිනී නාලිකාවක් තමයි. දෙරණේ කාලයක් තිස්සෙම කරගෙන ආ වැඩක් තමයි රියල්ටි වැඩසටහන් ගොඩක් තුලින් නවක පරපුරට විශාල ලෙස ඉදිරියට එන්නට අවස්ථව ලබාදීමයි. ලාංකීය කළා ක්ෂේත්‍රයටත් ඒ වෙනුවෙන්ම අලුත් පරපුරක් තමයි මේ.

ඒ අතරින් අපි හදුනාගන්නා යුවලක් තමයි දිනුෂ දිසානායක හා නදුනි කියන්නේ. ඔවුන් දෙදෙනාට කලාවට හැකිවෙන්නේ දෙරණින්, ඒ ඔවුන් හදුනාගන්නේ දෙරණින්. අද ඔවුන් විවාහ වෙලා ගතකරනවා. පාවෙලා වළාකුලේ එවිදෝ අම්මා ඔබට මතකද ඒ ටෙලි කතාව,ඒ වගේමයි දැන් විකාශය වන ධරණී ටෙලි කතාවෙත් දිනුෂ ඉන්නවා, නදුනි ඉස්කෝලේ ටෙලිකතාවේ රංගනයෙන් දායක වෙනවා.දිනුෂ කියන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟා වලින් අවසන් 12 දෙනා අතරට පැමිණි තරුණයෙක්.

දැන් ගායනය වගේම රංගන ශිල්පියෙක්ද වනවා.

ඒ වගේම තමයි ඔවුන් හොද ව්‍යාපාරිකයන් ලෙසද කටයුතු කරනවා. ඉතින් අද මේ සුදානම් වෙන්නේ ඔවුන්ගේ ඒ ලස්සන ජිවිතයේ අලුතම ජායාරූප ටිකක් පෙන්වන්නයි.

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button