ගොසිප් පුවත්තරු හුට පට

එක රැයකින් ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු ජනප්‍රිය නිලි සඳනි, පියත් සමග ගෙවන සුපිරි ජීවිතේ

සදනී ෆනැන්ඩෝ කියන්නේ අපේ දක්ෂ රංගන ශිල්පිනියක් කියන එක හැමෝම දන්නවානේ. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම දිනාගත් නිළියක්ද වෙනවා. මේ දවස්වල අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්ද වනවා. රංගනය වගේම නර්තනය ගායනය නිවේදනය මේ සෑම අංශයකටම ඇය දක්වන්නේ සුවිශේෂී දක්ෂතාවයක්.

සදනී කියන මේ දක්ෂ රනගන ශිල්පිනිය ගේ ආදරවන්තයා වෙන්නේ කවුරුත් දන්නා කියන ගායන තරුවක්. ඒ තමයි සිරස සුපර් ස්ටාර් කිරුල දිනාගත් ජනප්‍රිය ගායක පියත් රජාපක්ෂ. මේ දෙන්නා ආදර වන්තයෝ බව මේ වන විට හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රයේ අය ප්‍රසිද්දියේ තමන්ගේ ප්‍රේමය ගැන කියන්නේ නැති වුනාට ඔවුන් දෙදෙනා නම් තමන්ගේ ආදර සම්බන්ධය ගැන ප්‍රසිද්දියේ කියා සිටියා.

ඉතාමත් හොද අවබෝශයකින් වගේම ආදරයෙන් ඔවුන් දෙදෙනා සිටින බවත් ඔවුන් කියා සිටියා. ඉද්රියේදී යුග දිවියට ඇතුලත් වෙන්න සුදානමින් ඉන්න මේ ආදරණිය යුවල දැන් ගෙවන සොදුරු ජිවිතේ ජායාරූප එකතුවක් තමයි මේ.

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button