custom_html_banner1
විශේෂාංග

ඔසී වල කරපු ලංකාවේ ටොප් ලෙවෙල් වැඩේ – (VIDEO)

custom_html_banner1
Spread the love

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් සහ තරුණියක් වන සසිඳු සෙල්ලහේවා සහ මරිනි ද සිල්වා විසින් අලුත්ම විදිහකට ඔවුන්ගේ නවතම සංගීත වීඩියෝව යූ ටියුබ් වෙත එක් කරනු ලැබුවා… නවතම තාක්ෂණය යොදාගනිමින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව මගේ වෙන්න ගීතය නිර්මාණය කර තිබෙනවා… එමෙන්ම සුපිරි රැප් ගායක කයිසර් කයිස්ද මේ සඳහා නිර්මාණ දායකත්වය ලබාදි තිබෙනවා මේ ඒ වීඩියෝවයි….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button