custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

ආණ්ඩුව අසාර්ථක කරලා, වෙනත් කෙනෙක් ජනාධිපතිකමට සූදානම් වෙනවා – රංගන ශිල්පී ගයාන්

custom_html_banner1
Spread the love

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසාර්ථක බවට පත්කර වෙනත් කෙනෙක් ජනාධිපතිකමට සූදානම් වන බව පෙනී යන්නේ යයි රංගන ශිල්පී ගයාන් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල පුද්ගලයෙක් ලෙස අද පාරට බැස්සොත් ජනතාවට දෙන්නට උත්තර නැතැයිද ඔහු පැවසුවේය.

69 ලක්‍ෂයක දැන වරමක් ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතා විසින් සිදු කරන කාර්යභාරය කිසිවකුට අමතක කළ නොහැකි බවද එම මාධ්‍ය හමුව අමතමින් රංගන ශිල්පී ප්‍රියනාත් රත්නායක මහතා පැවසීය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button