custom_html_banner1
දේශීය පුවත්

”රට වසා දැමීමට කිසිදු සූදානමක් නැහැ”- ඇමති ගම්මන්පිල

custom_html_banner1
Spread the love

රට වසා දැමීමට කිසිදු සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මපිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදීයි.

රට වසා දැමීම අවශ්‍ය වුවත් ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක, ණය බරින් මිරිකී සිටින රට තවදුරටත් වසා ගෙන සිටිමේ ආර්ථිකමය ශක්තියක් නැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කොරෝනා සමග ජීවත්වීම ඉගන ගැනීමේ අභියෝගය හමුවේ, හැකි තරම් රට විවෘතව තබාගෙන මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button