ගොසිප් පුවත්තරු හුට පට

කොල්ලන්ගේ සිහින බොඳ කරමින් ශනුද්‍රි පෙම්වතෙක් සමඟ

ශනුද්‍රි ප්‍රියසාද් එහෙමත් නැත්නම් හැමෝම වගේ ආදරේට ඇයට කියන්නේ ශනු කියලා. ඉතින් ශනුද්‍රි ගැන විවිධ කතා එක එක කාල වලදී ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒ අතරින් ඇය රංගනයෙන් දායක වූ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ඇය ගොඩක් ජනප්‍රිය වුනා වගේම ශනුද්‍රි ඉන් ඉවත් වූ අවස්ථාවේත් ඒ ගැන බොහෝ දෙනෙක් කතාබහ වුණා.

කොහම හරි වර්තමානය වෙද්දී ඇය ලංකාවේ අතිශය ජනප්‍රිය කලාකාරිනියක් බවට පත්වෙලා තියනවා. ඒ කියන්නේ ඉතාම අඩු කාල සීමාවකින් වගේම අඩු වයසකින් ඇය ලංකාවේ රසික හදවත් දිනාගත්තා කිව්වොත් හරි. ලංකාවේ ගොඩක් තරුණියන් ඇයට ගොඩක් කැමතියි. ඇය සිටින ටෙලිනාට්‍ය,ගීත ඉතාම උනන්දුවෙන් නරඹනවා කියලත් දැනගන්න ලැබෙනවා.

එහෙම කිව්වට හැම තරුනයෙක්ම නෙවෙයි, නමුත් බොහෝ දෙනා ඇයට ගොඩක් ආදරෙයි වගේම බොහොම කැමතියි. ඒ නිසා තමයි අද වෙද්දී ශනු ගැන සමාජ මාධ්‍ය තුලත් බෙහෙවින් කතාකරන්නේ. එමෙන්ම මුහුනුපොත,ඉන්ස්ටර්ග්‍රෑම් සහ යූ ටියුබ් තුලිනුත් ශනුද්‍රි රසික රසිකාවියන්ගේ හදවත් දිනාගෙන විවිධ ජායාරූප සහ වීඩියෝ වැනි දේ පලකරනවා.

ඒ වගේම ඒ දේවල් වලට ඇයට ගොඩක් ප්‍රතිචාරත් ලැබෙන බව දකින්න තියනවා. ඉතින් පසුගිය කාලයේත් ශනුද්‍රි ප්‍රියසාද් ගැන කතාබහට ලක්වුණේ එක්තරා චායාරූප ටිකක් නිසාවෙන්. එහි දකින්න ලැබුනේ ඇය මනාලියක් විදියට හැඩ වැඩ වෙලා විවහා වෙනවා වගේ දසුන් කිහිපයක්.

ඒ පින්තූර දැක්කම හැමෝම හිතුවේ ශනුද්‍රි කාටත් නොකියාම විවාහා වෙලා කියලා. නමුත් ඒ ගැන හොයලා බලද්දී දැනගන්න ලැබුනේ ඒවා ටෙලිනාට්‍යක් සඳහා ලබාගත් පින්තූර ටිකක් කියලා. ඒ පිළිබඳව අපි විස්තර බොහොමයක් පසුගිය දිනයක ගෙන ආවා. ඔන්න ඉතින් නැවත වරක් ශනුද්‍රි පිළිබඳව කතාබහට ලක්වෙන්න ගන්නේ ඊයේ පෙරේදා ඉඳලා. ඒකට හේතුව වෙන්නෙත් ඇයගේ නව ඡායාරූප කිහිපයක්ම තමයි.

ඉතින් කලින් වගේම අපි මේටික ගැනත් සොයලා බලද්දී දැනගන්න ලැබුනේ මේකත් ලස්සන පොටෝ ශුට් එකක් කියලා. බොහෝ දෙනා සිතලා තියෙන්නේ මේ ශනුද්‍රි ඇයගේ පෙම්වතා එක්ක ගත්තු පින්තුර කියලා. මේවා ඡායාරූප කරණය කරලා තියෙන්නේ ‘Gayashan Gunawardhana Photography’ විසිනුයි.

 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button