දේශීය පුවත්ප්‍රධාන පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියට කොරෝනා

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඇය මේ බව තහවුරු කළා ය.

ඒ අනුව, තමන් මේ වන විට නිවසේ සිට ප්‍රතිකාර ලබන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

තාරක සම්මාන්
Source – Mawbima.lk

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button