custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

වැලන්ටයින් දවසේ එලියට ආපු නිරූපණ ශිල්පිනි අමන්දාගේ ආදරබර සැමියා – (PHOTOS)

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉතාම ජනප්‍රිය කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය සුන්දර නිරූපන ශිල්පිනියක් තමයි අමන්දා සිල්වා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කාලෙන් කාලෙට එක එක විදිහ හරි අපූරු විලාසිතා වලින් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය ගැන දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම පසුගිය කාලයේ චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක අධ්‍යක්‍ෂණය කළ සහ පූජිත ගුණතිලකයන් විසින්ම නිෂ්පාදනය කළ සෙලීනා චිත්‍රපටය තුලින් අමන්දා සිනමා නිළියක් ද වුණා. ඉතින් නිරූපණ ක්ෂේත්‍රයෙන් ගමන් ආරම්භ කරපු ඇය අද වනවිට රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්.

ඉතින් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුලින් කතා බහට ලක්වෙන මේ ආදරණීය නිරූපන ශිල්පිනියගේ අලුත්ම පුවතක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. ඉතින් ඒ ඇයගේ අලුත්ම නිර්මාණයක් ගැනවත් විලාසිතාවක් ගැනවත් නම් නෙමෙයි.

මේ අලුත්ම තොරතුර අමන්දා සිල්වාගේ අලුත්ම පෙම්වතා ගැන. ඉතින් අදට යෙදිලා තියන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ඇය ඇයගේ සමාජජාල මාධ්‍ය ගිණුමෙහි තම ආදරණීය පෙම්වතා එක්ක ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් එක්කරලා තියනවා දැකගන්න පුලුවන් වුණා….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button